AI නිර්මාණකරණය

ඔබේ සිහින සැබෑ කරන AI පාඨමාලාව!

WhatsApp සමූහය - දැන්ම එකතු වන්න!

පාඨමාලාව පිළිබඳ සියලු විස්තර සහ විශේෂ වට්ටම් WhatsApp සමූහය තුළින් ලබාගන්න.

AI Photo, Video, සහ Music නිර්මාණය කිරීමේ සම්පූර්ණ පාඨමාලාව

මෙම පාඨමාලාව ඔබට AI තාක්ෂණය භාවිතා කර ඕනෑම ආකාරයක නිර්මාණයක් සිදු කරන ආකාරය කියා දෙනවා. ඊට අමතරව, නවීන AI ලෝකයේ ජීවිතයට වැදගත් වන තවත් බොහෝ කරුණු මෙහිදී ඔබට ඉගෙන ගත හැකියි.

සීමිත කාලයක් දක්වා **රු. 8000/= වෙනුවට රු.3000/=** ක් පමණයි! (60%+ වට්ටමක්)

WhatsApp සමූහයට එකතු වන්න!

ඔබේ සිහින සැබෑ කරගන්න!

සාර්ථක Youtube කරුවෙක් වෙන්න...

රටම දන්න TikTok Character එකක් හදන්න..

Viral යන Music වීඩියෝ එකක් හදන්න..

තිතටම කියා දෙන ලංකාවේ එකම තැන!

AI Image Generation Icon

AI Image Generation

සරල ඡායාරූප නිර්මාණයේ සිට උසස් මට්ටමේ දර්ශනීය නිර්මාණයක් සිදු කරන ආකාරය මෙහිදී ඔබට කියා දෙනවා.

AI Video Generation Icon

AI Video Generation

TikTok, YouTube, Music videos, සහ Short films වැනි වීඩියෝ නිර්මාණ AI තාක්ෂණයෙන් කරන ආකාරය ගැන මෙහිදී ඔබට සම්පූර්ණ අවබෝධයක් ලැබෙනවා.

AI Face Generation Icon

AI Face Generation

පුද්ගලයෙකුගේ ඡායාරූපයක් ඇසුරින්, ඒ පුද්ගලයාටම සමාන AI චරිතයක් නිර්මාණය කරන ආකාරය මෙහිදී ඔබට ඉගෙන ගත හැකියි.

AI Song Generation Icon

AI Song Generation

සිංහල, ඉංග්‍රීසි, හෝ වෙනත් ඕනෑම භාෂාවකින් AI තාක්ෂණය භාවිතයෙන් ගීත නිර්මාණය කරන ආකාරය මෙම පාඨමාලාවෙන් ඔබට කියා දෙනවා.

AI Voice Morphing

AI Voice Engineering

විවිධ හඩ අනුකරණය සහ නව හඩවල් නිර්මාණය ගැන ඔබට විධිමත් දැනුමක් ලබාදෙයි.

AI Fashion Genarating

AI Fashion Genarating

විවිධ විලාසිතා මෝස්තර නිර්මාණය හා ඒවා යොදාගෙන එකක් නිර්මාණය කරන අයුරු සාකච්චා කරයි.

AI Voice Morphing

Basic Image editing

මූලික ජායාරූප සංස්කරණය පිළිබද ප්‍රයෝගික දැනුම

AI Voice Morphing

Basic Video editing

වීඩියෝ සංස්කරණයට අවශ්‍ය මූලික දැනුම හා මෘදුකාංග පුහුණුව

AI Voice Morphing

Social Media Marketing

Social Media Marketing පිළිබද දැනුම ලබාදෙයි.

අපගේ සිසුන් පවසන දේ

"ගෙවන මුදලට වඩා මාරම් වටිනවා..!"

"මෙම පාඨමාලාව හරිම වටිනවා, ගොඩක් දේවල් ඉගෙන ගත්තා."

"ලංකාවේ තියෙන හොඳම AI course එකක්, සැකයක් නැහැ!"

නිතර අසන ප්‍රශ්න (FAQ)

මෙම පාඨමාලාව හැදෑරීමට දුරකතනය ප්‍රමාණවත්ද?

ඔව්, ස්මාර්ට් ජංගම දුරකතනයක් මෙම පාඨමාලාව හැදෑරීමට සම්පූර්ණයෙන්ම ප්‍රමාණවත්.

පාඨමාලා ගාස්තුව කොපමණද?

රු. 8000/= ක මෙම පාඨමාලාව සීමිත කාලයක් දක්වා රු. 3000 ක් වැනි ඉතා මුළු මුදලකට ලබාදෙනු ලැබේ. (60%+ Discount)

අප ලබා දෙන මෙම පාඨමාලාවම ඔබට වෙනත් ආයතනයකින් මිලදී ගැනීමට රුපියල් 20000 කට වඩා වැය වනු ඇත.

පාඨමාලාව ආරම්භ වන්නේ කවදාද?

මෙය LMS පද්ධතියක් (Learning Management System) හරහා ලබා දෙන පාඨමාලාවක් නිසා, මුදල් ගෙවූ දින සිටම ඔබට ඉගෙනීම ආරම්භ කළ හැකියි.

පාඨමාලාවට සම්බන්ධ වන්නේ කෙසේද?

පහත ඇති WhatsApp සමූහයට සම්බන්ධ වී වැඩි විස්තර ලබා ගන්න. මුදල් ගෙවා ලියාපදිංචි වන ආකාරය එහි සඳහන් කර තිබෙනවා.

අදම සම්බන්ධ වෙන්න

WhatsApp සමූහය - දැන්ම එකතු වන්න!